කැටපත් පවුර





කැටපත් පවුර 
 SWEET   LOVE   POEMS...





සුන්දරයි  ආදරය  නුඹේ  නීල  නෙත්  වගේ  
ලස්සනයි  ආදරය  නුඹේ  සුසුදු  වත  වගේ  
ලෙන්ගතුයි  ආදරය  නුඹේ  සිනා පෙළ  වගේ 
පිවිතුරුයි  ආදරය  නුඹේ  හද  ගැබ   වගේ 
විහඟ -කළුතර 
සමන්  පිච්ච  මලක්  වගේ  උදැසනම  සිනා  සිසි 
පොත්  මිටියත්  අතේ  අරන්  පාසල්  යන  අහින්සකි 
ලැසි  ගමනින්  නුඹ  එන  විට  මගෙ හදවත  මට  නොදැනී
නුඹ ගැන පාරමී  පුරයි  සේනේහයක මල්  පිබිදී 
කියාගන්න   සිත   පැටලෙයි  නුඹ  තාමත්  පුංචි  වැඩියි
දරාගන්න  සිත  මදි   දැන්  ආදරයෙන්  පිරී   තිරී 
හිතා  ගන්න  බෑ .....  ඔය  අත  වෙන  කෙනෙකුට  දෙන්න  බැරි 
බලා   ඉන්න  වෙනවා  මට  හෙට හිරු  පායනා  තුරා       
නිර්මාල් -නුගේගොඩ